Monday, December 31, 2018
2019
දකුනෙ ඇවිදලා ලංකාවම බලලා පේස්බුක් එන්න මග ඇරිලා යන්තං ඇවිල්ලා බලනකොට අවුරුද්දත් ඉවර වෙන්න ඇවිල්ලා.. මහින්ද මහත්තයා පන්සල් යන තරං මහානායක හාන්දුරුවොවත් බුදුගෙට ගිහින් නැති උනාට ඒ පන්සල් යාමට ගේමක් දෙන්න රනිල් පන්සල් ගිහිල්ලා බුදුපිලිම පොලේ ගහලා කියලා කසුකුසුවක් යන හින්දා විපරම් කරලා බලනකොට දැනගන්න ලැබුනෙ ඒ ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා කියලා. පස්සෙ දැනගත්තෙ පොලේ ගහලා තියෙන්නෙ ඔලුව කියලා. කියන්න බෑනෙ ඉතින් රනිල්ගෙ කෞරුහරි ඒලෙවල් කරලා බාරයක්වත් ඔප්පු කරන්න පන්සල් ගියාද කියලා. එහෙම බඩු නෙ. ඒ උනාට පස්සෙ හිතුනා ඒ රනිල්ගෙ කෞරුවත් වෙන්න බෑ කියලා. මොකද ටියුසන් සර්ලා දෙතුන් දෙනෙක්ම දාලා තිබ්බා අයිලන්ඩ් රෑන්ක් දාපු ළමයි ඔක්කොම බිහිකලේ එයාලා කියලා. අනේ මන්දා ඉතින් විධායක
Monday, December 17, 2018
රනිල්..!! යූඇන්පියන්ස්..!!
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..
විජයග්‍රහණයේ අම්මටහුඩු පෙළපාලිය ය, පරමාධිපත්‍යය දිනාගත්තය, ප්රජාතන්ත්රවාදය දිනා ගත්තේ රනිල් ය , අරකය මේකය කියා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් සිදුකරනා ගොං ආතල් එක දෙස බලාසිටින අතර මෙසේ ලියමි.
ජනවාරි 8, සිරිසේනව ජනාධිපති කලේ ද, මහමැතිවරණයෙන් රාජපක්සලා පරදවා ආණ්ඩුව පිහිටුවාලූයේ ද රාජපක්ස රජ සමයේ සිදුවූ මනුස්ය ඝාතන , රාජ්‍ය ත්‍රස්තවාදය, භීෂණය, බිලියන ගණනින් සිදුවූ මහජන මුදල් මංකොල්ලය, මාධ්‍ය මර්ධනය , නීතියේ ආධිපත්‍යයට, අධිකරණ පද්ධතියට එල්ලව රාජාණ්ඩු මැදිහත්වීම්, ජාතිවාදය ආගම්වාදය , වළක්වා ප්රජාතන්ත්රවාදය යහපාලනය ස්ථාපිත කිරීමට ය. රටේ බහුතර මහජන විශ්වාසය වූයේ එයය.
Sunday, December 2, 2018
සිරාගෙ බාරේ | Siraage Bare
||
( මෙය, Drill team සංගීත කණ්ඩායමේ දෙවියන්ගේ බාරේ ගීතයේ තාලයට ගීතය අසමින් ගායනා කරන්න.
ගීය අසා නැති අය මේ link එකෙන් පිවිසෙන්න
https://youtu.be/-Yj1At289rw )
========
සිරිසේන 2018
අහනවනං අහපන්..
නැත්තං..
මතකයි අද වැනි දවසක
ආවා පොදු අපේක්ෂක කියලා මම
මැරකමෙන් ද අඩුපාඩු හොරකම දූෂණ
උඹව අපි පත් කලේ දහයට නිදියන්නද
ජනපති කර ගිවිසුණු පෝරුව
බිඳ පොරොන්දු සිය දින කෝදුව
සිඳ දහසක් දේ ඌ ගියා සමග උගෙම මිනිමරු සමග පව පූරුව
ණයටත් ණයයි අවුරුදු තුනයි
තාම ගනිනවා බහුතරෙ නෑ තමයි
උගෙ මනස රටට කෙල කර කර අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා ජනතාව
සූදු කෙළින්නට උගෙ ආසාව
තක්කඩි ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි හොරු සමග හෙළුවෙන් හැමදාම