tag:blogger.com,1999:blog-9204499447308641572.post4494637041594732254..comments2023-03-31T04:21:43.398-07:00Comments on 18 සන්නිය | 18 Sanniya: ඊනියා කේක් විරෝධය හා සමන්තභද්‍රChamal Akalanka Polwaththagehttp://www.blogger.com/profile/00093690629980132933noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-9204499447308641572.post-83344571335774666232017-03-05T13:58:37.069-08:002017-03-05T13:58:37.069-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-28636929282218759552017-03-02T09:59:00.216-08:002017-03-02T09:59:00.216-08:00//ඇත්තටම හාමුදුරුවෝ මනින නිර්ණායකය වෙන්න ඕනෙ බුදුන...//ඇත්තටම හාමුදුරුවෝ මනින නිර්ණායකය වෙන්න ඕනෙ බුදුන් දේශනා කරපු ධර්මය..//

ඔන්න ඔන්න කොලුවෝ උඹත් GMOA වෙන්ඩ යනවා.
ඊළඟට කියයි Sri Lanka Bhikku Council එකක් දාල, 'ප්‍රමිතිය'ක් හෙම හදල හාන්දුරුවෝ ගොල්ල රිජිස්ටර් කොරන්ඩ කියල හිටන්.
හැබැයි ඉතින් සයිටම් වගේ ප්‍රයිවෙට් පන්සල් ඔක්කොම හදල... නඩු ගිහිල්ල.... GBhiA ඉට්ටයික් කොරල, දාන වලට වඩින්නේ නැතුව, පාන්සුකුල දෙන්නේ නැතුව. නෑ නෑ ඔව්ව දැන්ම කතාකරලා වැඩක් නෑ

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-83908590089781729052017-03-01T09:40:46.583-08:002017-03-01T09:40:46.583-08:00කියෙව්වා කියෙව්වා ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-45742966680411834482017-03-01T06:25:23.412-08:002017-03-01T06:25:23.412-08:00දුපතේ හිර වුණා ඇති. එලියට යන්න. ගවේෂණ කරන්න - වගේ ...දුපතේ හිර වුණා ඇති. එලියට යන්න. ගවේෂණ කරන්න - වගේ දෙයක් කියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-70641929346490268432017-03-01T06:24:54.931-08:002017-03-01T06:24:54.931-08:00සමාවෙන්න වැරදියට ටයිප් වෙලා. සමන්ත භද්‍ර හාමුදුරු...සමාවෙන්න වැරදියට ටයිප් වෙලා. සමන්ත භද්‍ර හාමුදුරුවෝ හොඳ දේශනාවක් කරලා තියනවා මම දැක්ක. මම ඒක ෆේස් බුක් එකෙත් ෂෙයාර් කලා. ගොඩක් හාමුදුරුවරුන් ට වැඩිය කියවල තියෙන වග පේනවා. නමුත් සමහර ඒවා - අර මල් අතුරාගෙන යන ඒවා නම් මට වැඩිය දිරවන්නේ නැහැ. හැබැයි එත් ඉතින් එයාගේ වැඩක්නේ.
https://www.youtube.com/watch?v=QEWrKLbzERcAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-45712544047600313272017-03-01T04:52:53.040-08:002017-03-01T04:52:53.040-08:00සමන්ත භද්‍ර හාමුදුරුවෝ හොන්ඩ අදෙෂනාවක් කරලා තියනවා...සමන්ත භද්‍ර හාමුදුරුවෝ හොන්ඩ අදෙෂනාවක් කරලා තියනවා මම දැක්ක. මම එකේ ෆේස් බුක් එකෙත් ෂෙයාර් කලා. ගොඩක් හමුදුරුවරුනට අඩිය කියවල් තියෙන වග පේනවා. නමුත් සමහර ඒවා - අර මල් අතුරාගෙන යන ඒවා නම් මට දිරවන්නේ නැහැ. හැබැයි එත් ඉතින් එයාගේ වැඩක්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-27265205324924287822017-03-01T01:15:36.756-08:002017-03-01T01:15:36.756-08:00ඔය වැඩියෙන් කතාකරන මීඩියා වලට කැමති හාමුදුරුවරුන්ග...ඔය වැඩියෙන් කතාකරන මීඩියා වලට කැමති හාමුදුරුවරුන්ගෙන් අඩුවෙන්ම හානිදායක සමන්තබද්‍ර මං හිතන්නෙ. එයාට පිස්සු කියල අපිට ප්‍රශ්නයක් නෑනෙ. අනිත් අයත් ඕනෙ තරම් බුද්ධාගම තමන්ට ඕනෙ විදිහට දෙසා බාන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-14028972429621735632017-02-28T23:20:18.035-08:002017-02-28T23:20:18.035-08:00රහත් වුනාම සැප සම්පත් ගැන තියෙන ආශාව අඩුවෙනවයි කිය...රහත් වුනාම සැප සම්පත් ගැන තියෙන ආශාව අඩුවෙනවයි කියලා තමයි මම නම් අහලා තියෙන්නේ..එත් මේක ?Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-55197991300457438722017-02-28T23:10:55.774-08:002017-02-28T23:10:55.774-08:00හරි හරි... ඔක්කොම තියෙනවා.... එකක් විතරයි නැත්තේ -...හරි හරි... ඔක්කොම තියෙනවා.... එකක් විතරයි නැත්තේ - බුදුන් වදාළ ධර්මය ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-43921224374527456352017-02-28T23:06:42.951-08:002017-02-28T23:06:42.951-08:00//ලංකාවෙ සිංහලබෞද්ධ ( තනිවචනයකි ) සංස්කෘතිය ඇතුලෙ ...//ලංකාවෙ සිංහලබෞද්ධ ( තනිවචනයකි ) සංස්කෘතිය ඇතුලෙ හාමුදුරුවෝ කියන උපසංස්කෘතියක් හැදිලා තියනවා.. ඒකට උචිත නිර්ණායක ගොඩනැගිලා තියනවා.. රට ජාතිය ආගම අක්මුල් සංස්කෘතිය අපේකම වගේ තව දේවල්..

තව තව විවිද සංස්කෘති තියනවා..
විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු වගේ..// එකඟයි..

මටනම් ඔවුන් ඔක්කොම තිත්තයි.. :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-61472614956447670262017-02-28T22:24:16.559-08:002017-02-28T22:24:16.559-08:00ගොඩක් චීවරධාරීන් කරන්නෙ බෞද්ධයින් තුල චීවරයට සංඝරත...ගොඩක් චීවරධාරීන් කරන්නෙ බෞද්ධයින් තුල චීවරයට සංඝරත්නයට තියන ගෞරවය පාවිච්චි කරල තමන්ගෙ බිස්නස් එක කරගන්න එක.
දායක සභාව කරන්නෙ තමන්ගෙ මානසික මට්ටමට සෙට්වෙන දේවල් කරන එකාට හුරේ දාන එකයි අනිත් එවුන්ව (සිංහල බෞද්ධයන් විදිහට එහෙම කරන්නම ඕන නැත්තං ජාතිය ආගම සගිරිස්කුතිය ඕව රැකගන්න බෑ )ශුද්ධ සිංහලෙන් පට්ට ගැහීමයි[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-68704348802748976812017-02-28T19:51:25.357-08:002017-02-28T19:51:25.357-08:00එකඟයි.... හැබැයි ප්‍රශ්න ඇත. ඒවා නොගිනිය හැකි තරම්...එකඟයි.... හැබැයි ප්‍රශ්න ඇත. ඒවා නොගිනිය හැකි තරම් කුඩාය ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-59902654843159032422017-02-28T19:40:00.802-08:002017-02-28T19:40:00.802-08:00අන්නේකයි.අන්නේකයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-66433571321005643022017-02-28T18:45:01.847-08:002017-02-28T18:45:01.847-08:00එහෙයිඑහෙයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-63390497846366353452017-02-28T16:42:42.069-08:002017-02-28T16:42:42.069-08:00ම්ම් ඒකත් එහෙමදම්ම් ඒකත් එහෙමදAnonymousnoreply@blogger.com