tag:blogger.com,1999:blog-9204499447308641572.post947261503388846855..comments2023-03-31T04:21:43.398-07:00Comments on 18 සන්නිය | 18 Sanniya: එදා රෑ ගුවන් තොටුපලේදී මා...Chamal Akalanka Polwaththagehttp://www.blogger.com/profile/00093690629980132933noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-9204499447308641572.post-70460731893692229822017-01-30T20:49:21.430-08:002017-01-30T20:49:21.430-08:00සිංහල ගීත සාහිත්‍යට වැරදි අර්ථකතනදීල, ඒවා බයිට් එක...සිංහල ගීත සාහිත්‍යට වැරදි අර්ථකතනදීල, ඒවා බයිට් එකට ගන්න එපා යකෝ. උඹල වගේ උන්ට ලියන්න නිදහස තිබුණට, ඒක වල් බූරු නිදහසක් නෙවෙයි. බ්ලොග් කියන්නෙ ප්‍රසිද්ධ මාධ්‍ය, මේවා ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලොත් බලන්න පුළුවන්. අනික ඔය ගීත පද රචකයන්ට උන්ගෙ ගීත දරුවො වගේ. උඹ කරන්නෙ උන්ගෙ දරුවන්ව අපචාරයට ලක් කිරීමක්. මට පුදුමෙ බ්ලොග් ලියන සමහරක් ඉහ නිකට පැහිච්ච එව්වොත් බුකියෙ ඉන්න පැඟිරි කොල්ලො වගේ මෙව්වට උඩගෙඩි දීමයි. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-57336678007263578132017-01-30T08:22:00.237-08:002017-01-30T08:22:00.237-08:00හුකා.. මිතිලට හිතෙන විදිය වැරදියි .. මේ පොල්වත්තයා...හුකා.. මිතිලට හිතෙන විදිය වැරදියි .. මේ පොල්වත්තයා අලංකාරව ලියලා තියෙන විදිය තමයි හරි.. හැක් ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-89940619841088146952017-01-29T21:18:21.643-08:002017-01-29T21:18:21.643-08:00මෙතැන "ලත" වුණ නිසා පොරට එයා කොරියා ෆ්ලය...මෙතැන "ලත" වුණ නිසා පොරට එයා කොරියා ෆ්ලයිට් එකත් තව පොඩ්ඩෙන් මිස් වෙනවලු නේද? ආසිරි කරපු උදව්ව ගැන නොකිව්වනම් කොහොමටත් මිහිරි තරහ වෙන්න තිබුණා මම හිතන්නේ ..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-666797837842662342017-01-29T15:54:01.574-08:002017-01-29T15:54:01.574-08:00නියමයි ... නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම...නියමයි ... නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ...." නෑදෑයින්ට නෑ කියලත් කියන්වනේ... නෑදෑයින් හිතමිතුරන් පැමිණිලා ආසිරි පැතුවට පෙම්වතිය ආවෙ නෑ වගේ එකක් මට හිතෙනවා... මට හිතෙම විදිහ වැරදි ඇති... මේ ගීත වල අරුත් එක්ක මුල් ගායකයන් පද රචකයන් ඒ ගීත ගැන දක්වපු අදහසත් දැම්මනන් වටිනවා...

සදකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ අරුතත් ලියන්න කියලා යෝජනාවක් කරනවා... මොකද මාතර ආච්චි චිත්‍රපටය නොබලා මේ ගීතය ගැන අමු බොරු විචාර තියෙන හන්දා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-75796451871483393852017-01-28T22:07:44.039-08:002017-01-28T22:07:44.039-08:00මේ ගීතයට මමනම් කැමතිම පුහු ආටෝප කතා නැතුව කෙලින්ම ...මේ ගීතයට මමනම් කැමතිම පුහු ආටෝප කතා නැතුව කෙලින්ම ගමන ගැන කියන නිසා. වෙන එකෙක් කිව්වනම් කියන්නෙ මම හිතින් ආයෙ මෙහේ එනව ගතින් පමනක් යනව වගේ මනෝ විකාර.
ඒත් මේ මනුස්සය කෙලින්ම කියනව මම ගියේ හිතකින් නොවේ කියල. එයාපෝර්ට් යන්නෙ ප්ලේන් එකකින් යන්න මිසක් හිත දියුනු කරපු එර්දි බල ගමනක් යන්න නෙවෙයිනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9204499447308641572.post-62717208054320159942017-01-28T20:35:14.987-08:002017-01-28T20:35:14.987-08:00ඒ කියන්නෙ ආසිරි මහතා ඒ කාලෙ ඉඳලම පොරක්. හැක්..ඒ කියන්නෙ ආසිරි මහතා ඒ කාලෙ ඉඳලම පොරක්. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com