Thursday, August 4, 2016
ප්‍රේම් දඩයම් තූ ලංකා දේශ් ජාත්යන්තරම්
ප්‍රේම් දඩයම් තූ බොහොත් අච්චා ඩ්‍රාමා හේ.. ඒක් ලඩ්කා ප්යාර් හේ නාගීනා බොහොත් සුන්දර් මනුශ්‍ය ලඩ්කී... උස් ලඩ්කා හේ ලඩ්කී හේ ප්යාර් හා වෙලී දරණම්...
ලංකාදේශ් ආන්ටී හේ නංගී හේ ආච්චී හේ අම්මා අක්කා හේයින් උස්කා ලඩ්කා හෙ උස්කා හස්බන්ඩ්ස් හේ දෝ ඒක්සාත් කර්තාහේ ආවානම් රූපවාහිනී ඉදිරිපසම් යෝ මුඛං අයං හේ බලනම්... තුන්හුලස් චැනලම් බොහොත් සුන්දර් මෙගා ඩ්‍රාමා කර්තා හේ.. ස්වප්නා, මේ ආදරයයි , දෝ ප්‍රේම් දඩයම්... බොහොත් සන්තෝශම්..
ඒක් නාගිනා ලඩ්කී දේ ඩබල් ජීවිතම්.. දිවා වේලම් මනුශ්‍ය හේ චන්ද්‍රා පායනම් වේලම් දෝ නාගීනා ට්‍රාන්ස්ලේට් කර්තාහූ.. කෙසේ හුවා දෝ ලඩ්කා බොහොත් ප්යාර්..
මෙරා චින්තනම් හේ නාගීනා දෝ ලඩ්කා බොහොත් ලකියස්ට් කර්තා හේ..
තූ දෝ ආර්තික අර්බුදම් වැට් කර්තා හේ බොහොත් පාඩුම්.. ඒක් ජොබ් හූ මදී සේ ජීවිතම් ගැටගසම්..
සෝ දෝ ලඩ්කා කර් සාක්තේ නාගිනා ලඩ්කී නර්තනම් මහා මාර්ගේ අච්චා පේසා ලබනම්...
සෝ නාගිනා ලඩ්කී කර් සාක්තේ රියැලිටි ටැලන්ට් සෝ තූ ෂැඩෝ ස්ටාර් උපයනම් බොහොත් අච්චා ලාභම් වින් හේ ෆස්ට් ප්‍රයිස් හෝ ගයා..
සෝ අනික් ලාභම් හේ ජල බිලම්.. නාග කන්‍යා හේ නානම් නහී හේ හැව අරිනම් පායා තූ ජල බිලම් ඉතුරුම්..
අවසානම් කර්තාහේ දෝ නෝ ලඩ්කා හේ ලඩ්කී හේ කර් සාක්තේ බෝ වේලනම් වෙලීනම් ප්‍රේමම්..
අච්චා ඇනලයිස් හේ දෝ ලංකා ආන්ටී හේ අක්කා හේ බතා හූ දෝ ආදර්සම්.. මෙරා මයින්ඩ් හේ සිංහභාහුන් මතක් කරනම්..
ඒක් ආදර්ශම් හේ ප්‍රේම් හා සත්තුන් මනුශ්යම් නෝ අවුලම්..
අනේක් ආදර්ශම් හේ පතිනි හේ ස්වාමිහූ හම්බ කරනම් සත්තුන් ට්‍රාන්ස්ලේටර් පති භක්තියම්..
ඒක් ලංකා ආන්ටියම් හේ බොහොත් ආදර්ශම්...
අච්චා දෝ නෝ ආදර්ශම මෙගා ටෙලියම් හෝ ගයා ඇන්ටීහේ අක්කාහේ සමහරම් ලඩ්කා හෙ බලනම් ලංකාදේශ් කර්තාහේ ඉකම්න් චලෝ ජාත්යන්තරම්..
#අකලංකාරය
😊😊😊😊😊
ශිවන්යා ඒක් සුන්දර් ලඩ්කී හේ. තූ වෝ ලඩ්කීකෝ ඒක් ඒක් ක්යි කතන්දරම් බෝල්තා හූ. මේ තුමරේ කටම් කඩාහේ. අඩුම් පඩුම් කඩම් හේ.
ReplyDeleteෂොරි බයියාහ්.. 😂😂😂😂
ReplyDeleteෂොරි බයියාහ්.. 😂😂😂😂
ReplyDelete