Monday, August 28, 2017
දවසක් පල්ලේකැලේට
( 'දවසක් පැල නැති හේනේ.." ගීතයේ තාලයට ගායනා කරන්න. )
දවසක් පල්ලේකැලේට
හිස් බෝතල් වැහි වැස්සා
දෑතින් අල්ලාගෙන සිටි
රෙදි දැන් නෑ අම්මේ.....
ලැජ්ජාවට වහගෙන සිටි
අමුඩෙත් නෑ අම්මේ...
We arw with you කී උන්
බෝතල් වැහි වැගිරුව දා
සිරිලංකන් රෙදි යැව්වා
බේරෙ ඇලේ නැම්මේ...
ETCA හොරෙන් ගහලා වගේ
දැනුනා මට අම්මේ....//
ක්රිකට් බෝඩ් කුඩු කරගෙන
අස්සයො එහි පන්නන කොට
බැට් එක බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...
කලින් වගේ කොල්ලො එක්ක
ගහන්න යමි එල්ලේ...///
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
Subscribe to:
Post Comments (Atom)
Ela.....
ReplyDeleteමේක මම ෂෙයාර් කලා ෆේස්බුක් එකේ. මරු කයිය
ReplyDelete:D:D
ReplyDeleteමරු.
ReplyDeleteතනුව නං අන්තිමයි.. හැක්
ReplyDeleteඅහෝ
ReplyDeleteකලින් වගේ කොල්ලො එක්ක
ReplyDeleteගහන්න යමි එල්ලේ
++++++++++++++++