Saturday, November 10, 2018
ව්‍යවස්ථා විෂම චක්‍රය
මේ ව්‍යවස්ථා සීන් එකට අනුව,
ජනවාරියෙ ඡන්දෙ තියනවා
දිනන්නෙ පොහොට්ටුව නං
1) මහින්දව සිරිසේන අගමැති කරනවා.
2) මහින්දව සිරිසේන අගමැති කරන්නෑ.
( ජනාධිපතිතුමාට හිතුනෙ නැත්තං බහුතරයක් තිබ්බට වැඩක් නෑනෙ. )
(1) උනොත්,
ටික දවසකින් මහින්දව එපා වෙනවා.
( 1) ( අ ) පාර්ලිමේන්තුව කල්දානවා.
(1) (ආ ) පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.
( 2) උනොත්,
2) (අ) බයියෝ බල්ලො ටික වගේ ඉන්නවා.
2) (ආ) මහින්දව අගමැති කරන්න කියලා උද්ඝෝෂණය කරනවා
( අන්න එතකොට ජනාධිපතිතුමාට මතක් වෙනවා අනේ මං පොල්වත්තක හැංගිලා හිටියා නේද මරණ බයේ කියලා. )
එතකොට.
( 2) ( අ ) (i) පාර්ලිමේන්තුව කල්දානවා.
(2) (ආ ) (i) පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.
--------------
දිනන්නෙ රනිල් නං
1) රනිල්ව සිරිසේන අගමැති කරනවා.
2) රනිල්ව සිරිසේන අගමැති කරන්නෑ.
( ජනාධිපතිතුමාට හිතුනෙ නැත්තං බහුතරයක් තිබ්බට වැඩක් නෑනෙ. )
(1) උනොත්,
ටික දවසකින් රනිල්ව එපා වෙනවා.
( 1) ( අ ) පාර්ලිමේන්තුව කල්දානවා.
(1) (ආ ) පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.
( 2) උනොත්,
2) (අ) ටොයියො බල්ලො ටික වගේ ඉන්නවා.
2) (ආ) ටොයියො රනිල්ව අගමැති කරන්න කියලා උද්ඝෝෂණය කරනවා
( අන්න එතකොට ජනාධිපතිතුමාට මතක් වෙනවා අනේ මට සමනල්ලු එක්ක ඉන්න බෑනෙ කියලා. )
එතකොට.
( 2) ( අ ) (i) පාර්ලිමේන්තුව කල්දානවා.
(2) (ආ ) (i) පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.
ඊටපස්සෙ
ආයෙ මුල ඉඳන් කියවන්න 🙏
#ටසිරිලංකන්වියවස්තාව #ගෑනියෙක්මිනිහෙක්කරන්නවිතරයිබැරි #ඕනදෙයක්හා #විවස්තාවෙහිල
#ඔබදඅගමැතිමමදඅගමැති
What Mr Sirisena did from day 1 of his Presidency is undemocratic. (things like
ReplyDelete1) Appointing RW as PM when UNP did not have Parliament majority, while PM DM Jayarathna still not removed .
2) Appointing TNA as main opposition bypassing PA/SLFP.
3) Appointing a new CJ without removing incumbent CJ
4) Expressing he will not appoint MR as PM during election period ect
If no one made a fuss at that time, what do you expect Mr Sirisena to do now?