සියළු බල සේනා , අහවල් ජමාත්
ආවා කල්ලි , කොටි සිංහ ලේ
යක්කු මහසෝන්නු
බින් ලාඩන්ලා.. ගැමුණුලා.. ප්රභාලා...
ගෙන්නමු සුගතදාසෙට....
කඩු පොලු මන්න පිහි
කැති පොරෝ දෙමු
හැමෝගෙම අත් වලට....
ඉඳගමු බණ්ඩාර සෙල්වා
ඈන් පාතිමා අපි හැමෝම...
වටෙන් පුළුවන් විදිහට..
බලන් ඉමු එකෙක් නැති වෙනකන්
මරාගන්නා අපූරුව...
කපා කොටාගෙන රතු වෙනකන්
ලේවලින් පිටියේ පොළොව....
කැවුම් කිරිබත් තෝසේ ඉට්ලී
කේක් වටලප්පන් කමු..
එදා ඉඳන් අවුරුදුනේ අපි හැමෝටම....!!!!
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
අනේ මචෝ දේශපාලඥයෝ ටිකත් ගෙන්නලා මේ වලිය මැද්දට දාලා දෙන්න බැරිද. එහෙම උනොත් ඇත්තටම අවුරුදු තමයි.
ReplyDeleteඔව් බන් එහෙම උනානම් අවුරුදු තමයි
Deleteහම්මේ ඔව් සිරාවටම 😂😂
Delete