(මෙම ගීතය අසංක ප්‍රියමන්ත මහතාගේ "සඳ නාවත් කමක් නැතී රත්තරන් පුතී " ගීතයේ තාලයට ගායනා කළ හැක )
====
දඩ ගැහුවට කමක් නැතී අනී රවි පුතී
හිරේ දැම්මත් කමක් නැතී අනී රවි පුතී
රිය අනතුරු අඩුවේ නං කමක් නෑනී අනී
ඒත් යකෝ ඔය නීතිය එක වගීද රටී...
බයිසිකලී යන එකාව අල්ලා කොනකටී
උගේ අතී හැම සතීම හූරන පොලිසිය
ලොකු එකෙක්ව අහු උනොතින් බීලා හිටියද
යන්න සර් ඔන්න කියා සැලුට් ගහයි අදී..
දඩ ගැහුවට....
වෙන රටකදි ඇල්ලුවාම අගමැතිවුව මග
දඬුවම් දෙයි එක වගේම ඌටද පොලිසිය...
රවී පුතී දඩ ගහපන් ඇති වෙනකන් තොට
මේ නීතිය හැම එකාට එක වෙන දවසට...
දඩ ගැහුවට...
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
කියල වැඩක් නෑ ටැපික් මහත්තැංලගෙ කල්ල මරේ.
ReplyDeleteයකෝ දැන් පොලිසියට යනවා කියන්නේ කස්ටම් එකට යනවට වැඩියේ හොඳයිනේ.
ReplyDeleteනියමයි....
ReplyDeleteඔරිගීනල් සින්දුව දන්නේ නැහැ. සාධාරණ කතාව. දඩ ගහනවා නම් ගහපල්ලා ඔක්කොටම එක සමානව.
ReplyDeletehttp://www.topsinhalamp3.com/songs/asanka-priyamantha-peiris-mp3-songs/sanda-nawath-kamak-nethe-mp3-song.php
Deletehttp://nelumyaya.com/?p=7064
Deleteස්තූතියි සින්දුව දැම්මට.
ඕයි මේ වගේ ගූ කවි වලට තමයි තමුසෙගෙ පුකේ සයිට් එකේ ඉඩ ලැබෙන්නේ අපි ලියන එව්වට මොකුත් නෑ. තමුසේ පක්කලියෙක් ඕයි. එනවකො ලබන සැරේ සම්මාන දෙන්ඩ අපිත් දෙන්නම් තමුසෙට.
Deleteඕන දෙයක් දෙනවා. මම බය නැතිව තමයි එන්නේ ඔය ඕන එකකට. ඔය ලිව්වා එකේ පොඩි ප්රාශ්නයක් තිබුන නිසා ඉවත් කලේ. රනිල් කියන්නේ ලංකාවේ අගමැති. අගමැතිට සතෙකුගේ නමක්කි යල පරිභව කරලා දාන ලිපියක් බ්ලොග් එක්ක පල කරන්න පුළුවන්. නමුත් ලංකාවේ නීතිගත කරලා තියෙන සයිට් එකක බැහැ. රනිල්ට හෝ ජනපතිට පො . කියල දාල තිබුනොත් ඒත් පල කරන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය මහින්ද හෝ ගෝඨාභය මහතාටත් එහෙමයි. විරවංශ මහතාගේ කුලේ අදාල වී. ප. කියල ගහල තියෙන ඒවා වුනත් දාන්නේ නැහැ. එහෙම වෙබ් සයිට් ඇති. නමුත් එතන මට ස්වයං වාරණයක් තියනවා. දේශපාලන ප්‍රහසන ලියන්න , දේශපාලන විවේචන ලියන්න. අපි ඒ හැම එකක්ම දානවා. නමුත් අපහාස කරලා තියනවා නම් දාන්නේ නැහැ. අනිත් එක ලංකාවේ වැඩ කරන අය ගැනත් හිතන්න ඕනේ. එක පක්කලි කමක් හැටියට හිතා ගන්නවා නම් හිතා ගන්න.
DeletePatta idea eka Sanni Malli..!!
ReplyDelete😃😃
DeleteHat off to you Ajith ayya for being straight forward ..!!
ReplyDeleteHow bloody jealousy person is this "Ano" on November 23, 2016 at 5:37 PM?
ඒ මේක සුපිරිම සුපිරිය බං..............
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ...... සින්ඩිටත් දා ගත්තා... ජයවේවා.....
http://kurutugegeepawra1.blogspot.com/
Haha elah 😊😊
Delete