පිදුරංගල කේස් එක හිතුවට වැඩිය දුර ගිහින්.. කොල්ලො ටිකව රිමාන්ඩ් කරලා.. පුකක් පෙන්නීම ජාතික ප්‍රශ්ණයක් කරගන්න තරමටම නටන ලංකාවෙ දායක සබාවෙයි පොලීසියෙයි ආගමික ආයතනවලයි මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්..
ඕක ගැන මෙච්චරයි කියන්න තියෙන්නෙ..
ඔය ප්‍රශ්ණෙට විරුද්ධ වෙන්න ක්‍රම දෙකක් තියනවා.
1) සංස්කෘතියට ආගමට ඌයියා වීම
2) නෛතිකමය ආකාරයෙන්
2) නෛතිකමය ආකාරයෙන්
ඔය ප්‍රස්නෙ මහාලොකු මෙව්වා එකක් කරගෙන නටන උන්ගෙ බේස් එක පළවෙනි එක. ඒ කියන්නෙ සංස්කෘතියට සභ්‍යත්වයට හානි උනා කියන එක.. උන් මේකට තියන නීතිය ප්‍රසිද්ධ ස්ථානවල අවිනීතව හැසිරීම මේකට ගේන්නෙ සංස්කෘතියට රිදුනා කියන එක ඩිෆෙන්ඩ් කරන්න.. සරල කතාව මේකනෙ.. පුකක් හින්දා මොකක් හරි ආගමක් හරි සංස්කෘතියක් හරි විනාස වෙනවනං උඹලා දෙපාරක් හිතන්න ඕනෙ උඹලා පුකකින් හානි කරන්න පුළුවන් මට්ටමට දාලා තියන උඹලෑ සංස්කෘතිය සභ්‍යත්වය ගැන.
ඒ වගේම නිරුවතක් දැකලා උඹලට ඌයියා වෙනවනං ඒක උඹලගෙ ගෝත්‍රිකකම. ( ඔව් පාරෙ හෙලුවෙන් යනවද වගේ මොංගල් තර්ක දාන්නෙපා. දියුණු රටක උන්ට ගෑනියෙක්ගෙ කකුලක් දැක්කම අවුල් නෑ කියලා උන් හෙළුවෙන් පාරෙ යන්නෙ නෑනෙ. හෙලුවෙන් ගියත් උඹලා වගේ ඒක රටේ ජාතික ප්‍රස්ණයක් කරගන්නෑ.. දැන් අහන්නෙපා ජාතික ප්‍රස්ණ මොනාද කියලා. පුකක්නං ජාතික ප්‍රස්ණයක් වෙන්නෙ නෑ කියලා සරල අවබෝධයක් තියනවා මොළයක් තියනවනං උඹලට නැති උනාට. )
ඊළඟ එක තමයි ඔය මහරහතුන් අච්චර මෙච්චර හිටියා දෙයියනේ උන්නාන්සෙලටනේ මේ පුක පෙන්නලා තියෙන්නේ කියන කතාව.උදේ ඇහුවා ප්‍රශ්ණයක් බුදුහාමුදුරුවො පිදුරංගල හිටියනං මොකක් වෙයිද කියලා.. දායක සභාවෙ උන් ඇවිල්ලා ඒ උනත්, ඒත් මේත්, බ්ලා බ්ලා වැල් වටාරම් ලිව්වට උන් එකෙක්ටවත් කොන්දක් තිබ්බෙ නෑ බුදුන් හිටියනං කියන්නෙ අනුන්ගෙ පස්සවල් ගැන හොයන්නැතුව තමන්ගෙ දෙලොව දියුණුව සලසාගන්න සහ පුකකින් සාසනය විනාස වෙන්නේ නැති බවත් එය රැකීමට කල යුත්තේ පුක කූඩුවේ දැමීම නොව ධර්මය පිළිපැදීම බවත් කියන එක.