Tuesday, December 22, 2015

smart life



කෙනෙක් log වී
facebook...
whatsapp browsing 
තවකෙනෙක්....
hands free හිරවී
දෙකන් වල...
වෙනම ලෝකෙක 
ගොඩදෙනෙක්....
සිහින් සුසිනිඳු ඇඟිලි
තුඩගින් message කරනා 
සුරදුවක්...
සිටීවිද තව බස් රථය තුළ
smart නැති 
මම වැනි කෙනෙක්..??

No comments:

Post a Comment