==== තෙල් ගීතය 2 ====
( " හීන තිබුණට කෝටියක් " තාලයට ගායනා කරන්න )
කොරවෙලා හැඳිගෑවිලා ඉන්නවා ඔහෙ පෝලිමේ...
නැවුත් නෑ බව්සරුත් නෑ පෙට්‍රලුත් නෑ
දැන් රටවටේ...
ටෝක්ස් තිබුණට කෝටියක්
පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//
පාර මැද වාහනේ ඉන්නට
එන්ජිමට කෙල වෙලා යන්නට
බාල තෙල් හරි මෙහෙ ගෙනල්ලා
අප්පච්චී බෙදුවොත් මිසක්...
අදත් නෑ.... හෙටත් නෑ.....
අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......
ටෝක්ස් තිබුණට කෝටියක්
පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//
ඇමති මීඩියා ටෝක්ස් දුන්නට
බූලි අරගෙන බලන් හිටියට...
පොම්පෙ උදුරන් සෙඩ් එකාගෙන්
අපිම ගහගත්තොත් මිසක්...
අදත් නෑ.... හෙටත් නෑ.....
අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......
කොරවෙලා හැඳිගෑවිලා........
#තෙල්ගී
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
ඇත්තට තෙල් නැද්ද්.. නැත්නං මේ හැම එකාම කරන විකාර විහිළුවක්ද මේක??? හැක්
ReplyDeleteමරුනෙ ....
ReplyDelete:-D
ReplyDelete