මිනුවන්ගොඩ දී ජාතිවාදය අවුස්සා ගිනි තියන විට අපි මදුමාදව නම් කාලකන්නි හනුමන්තාට විරුද්ධ වුණෙමු. ඌව බැඳ තබන්න කියා කීවෙමු.
එවිට අපි දේශද්‍රෝහීන්, NGO කාරයන් වීමු. දේශප්‍රේමීන්, ජාතිමාමකයන්, සැබෑ බෞද්ධයන් වූයේ මදුමාදවත්, පොදුජන පෙරමුණත් ය.
එකල ජාතිවාදය අවුලමින් රට ගිනි තියන විට, ලෙ ඉල්ලන විට එයට පොහොර දමමින් සිටි පොදුජන පෙරමුණට දැන් හදිස්සියේ මදුමාදවව හෙලා දැකීමට මතක් වී ඇත.
ඒ ඔවුන්ගේ මැතිවරණ සටන ඉදිරියේ තබාගෙන මදුමාදව පෙර සේම කළ ජාතිවාදී ප්‍රකාශයකින් සිංහලබෞද්ධ නොවන ඡන්ද කැඩේ යැයි බිය වීමෙනි.
මිනුවන්ගොඩ ගිනි තියද්දී නොදැක්වූ අසීමිත ප්‍රේමයක් සිංහලබෞද්ධ නොවන ජනයා කෙරෙහි එකවර පහළ වූයේ ඇයි කියා වහලෙකු නොවන ඕනෑම පුරවැසියෙකුට වැටහෙනු ඇත.
එතකොට මදුමාදවගෙ මිනීමරු ප්‍රකාශ වලට ඡන්දයක් ළං වෙලා විරුද්ධ උනොත් ද දේශප්‍රේමී වෙන්නෙ. ?
මදුමාදවට අපි එදත් අදත් විරුද්ධයි. එතකොට අපි දැන් දේශප්රේමීද ?
සිංහලයා ගැන කතා කරන මදුමාදවට විරුද්ධ වීම නිසා අපි දේශද්‍රෝහීන් වූ බැවින් දැන් ගෝටාබය සහ පොදුජන පෙරමුණ දේශද්‍රෝහීද ?
මදුමාදවට අපි එදත් අදත් විරුද්ධයි. එතකොට අපි දැන් දේශප්රේමීද ?
සිංහලයා ගැන කතා කරන මදුමාදවට විරුද්ධ වීම නිසා අපි දේශද්‍රෝහීන් වූ බැවින් දැන් ගෝටාබය සහ පොදුජන පෙරමුණ දේශද්‍රෝහීද ?
අනේ හා !
අපි රැවටිලා ඉන්නෙ !!
අපි රැවටිලා ඉන්නෙ !!
( ලක්ෂ්මන් කිරිඇල්ල පන්සල් වලට හොරෙන් ලියුං යවපුවා, ගිනි තියනකන් මුකුත් නොකර බලන් හිටිය ඒව මතකයි. ඉතින් එජාපෙ සහ සජිත් ෆෑන්ස්ලා කරුණාකරලා බබ්බු වෙන්න යන එක නවත්තන්න )
මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?
ReplyDeleteවරහන් ඇතුලෙ තියන ඡේදය නැවත කියවන්න.
Deleteඅපි මධුමාධවට ගරු කරනවා අපි හොඳ සිංහල බෞද්ධයෝ නිසා.
ReplyDeleteඒ වගේම අපි ඝෝටට චන්දේ දෙනවා මොකද ඌට වඩා හොඳ වෙනත් විකල්පයක් නැති නිසා.
අපි ජාතිකවාදය පක්ෂ දේශපාලනයට යට කරන්නේ නෑ.
ඒ නිසා මෙතන කිසිම විසංවාදයක් නෑ.
මදුමාදව හොඳ සිංහල බෞද්ධයෙක්???. ඉක්මනට ගොහින් බෙහෙත් ටික ගන්නවා.
Deleteඑයා නෙමෙයි මම
Deleteගොයිගම සිංහල බෞද්ධයෙක් ද? නැත්නං බත්ගම සිංහල බෞද්ධයෙක් ද?
DeleteMaathalan - Priyantha HewageFebruary 1, 2016 at 1:45 AM
ReplyDeleteඑකෙන්ම, නව පක්ෂය ගොන් බයියන්ගෙන් සමන්විත අමුම අමු ජාතිවාදි පක්ෂයක්ම වනවා නොඅනුමානය.. එවන් පක්ෂ ගොඩනගාගෙන උන් චම්පිකලාද ෆොන්සේක වන් ර්ණ විරුවෝද අවසානයේ නැවතුනේ එජාපයේය.
ජාතිවාදීන්ට කිසිවකු කැමති නැත..