48 සිට...,
ගෝත්රිකයෝ රැස්වෙති
සෙනග ගණන් කරති
අපි කැපුවත් අහවල් පාටයයි පවසති
අහවල් එකා අපේ අහවලා යයි පවසති
ඌ මත්තේ මැරෙති
ගිණි තියාගති
අපේ අහවල් මුත්තාගේ සිට මේකේ යකෝ යැයි කියති
පොඩි එකාවත් බන්දති
අපේ ආදරණීය මෙව්වා එක යයි නටති
රඟති
පයින් යති
කති
බොති
පාර වසති
හුරේ දමති
විසිර යති
ලොක්කන් ලොකුවෙති
හුරේ දැමු වහලුන් හැමදා විසිල් ගසා ණයට බඩු ගෙන පෝලිමෙන් බෙහෙත් ගෙන ගෙදර යති
පම්පෝරිය නම් ගසති
රට එතැනම සිටිති
ඔහොම කියන ජෙප්පොත් පෙරෙට්ටොත් අන්තිමට බිමට හුකපු ඌරන් වෙති
ReplyDeleteඋන්ටත් එක්ක තමා කියලා තියෙන්නෙ
ReplyDeleteඋන්ටත් එක්ක තමා කියලා තියෙන්නෙ
ReplyDelete+++++
ReplyDelete