Thursday, March 16, 2017

සුළු ජාති,ආගම් නැති ලංකාව

==  ==
"ගොවිගම" කුලේ ඉපදීම ගැන ආඩම්බරයි නං සෙයා කරන්න...

අපි වලව්වෙ "රදල" ඩෝ.. ඔය කෑගහන අනිත් පොඩි කුලවල උන්ගෙ මහ උන් අපේ කුස්සිවල වළං හේදුවෙ ඒ කාලෙ..

පන්සලේ මහණ කරගන්නෙවත් නැති අනිත් කුලවල උන් පලයන් ඩෝ.. අපි ගොවිගම..

I am "Gowigama" and proud to say it

දකුණෙ "කරාව" උන්ට වෙනම රටවල් දෙන්න තොපෙ ඉඩම් කියලා හිතුවද..  තුත්තිරි ගස් ඒ විදිහට හිටපන්.. මේක අපේ  උන්ගෙ රට යකෝව්..

කුලහීන උන් පැත්තකට වෙලා හිටපන්..  " කුඹල් " එවුන්ට ගෑනු දෙන්නෙ නෑ.. වළං හදපු උන් ලොකු වෙලා තියන හැටි බලාන්කො..

දළදා වහන්සෙ බලාගන්න පුළුවන් අපිට විතරයි යකෝ..




වසර දෙදාස් පන්සීයක සිට ශ්‍රී මහ බෝධියට උපස්තාන කරන අභිමානවත් " වෙල්ලදුර " කුලේ ඉපදීම ගැන ආඩම්බරයි නං ලයික් එකක් දාන්න යාළුවේ..

කෙලක් පරයන් නසාගෙන හෝ කුලේට  පණදෙමි "බඩහැලේ"

අඩු කුලේ එකෙක් කොහොමද යකෝ ජනාධිපති වෙන්නෙ.. සංස්කෘතිය කඩන්න දෙන්න බෑ යකෝව් අපේ..

අපේ කුලෙන් ජනාධිපති වෙලා වෙන කුලවලට අදින පරයා..

රා මැදපු "සලාගම" උන් පොඩි උන්ට උගන්නලා මහ කුලේට කෙලින්න හදන්නෙ.. බලහන් ලොකු තැන්වල ඉන්නෙ  සලාගම උන්.. ඕකුන් කවදහරි රට ඇල්ලුවම තමා තොපිට තේරෙන්නෙ..

" වහුම්පුර " සේනා

"කින්නර" බලය ඩෝ අපි..

Make " Hulawali " great again...

ගොවිගම අදාලත් නෑ.. රදව් ලොකුත් නෑ.. කරාව ගානක්වත් නෑ අපි " පදු " ඩෝ..

අපි රෙද්දට හීලෑවුණ " රදව් " බොලව්..

" ගහල " බලකාය

"ආචාරි" උන්ගෙ කඩු නැත්තං ගොවිගම උන් ඇඳන් යට..

ගොවිගමබෞද්ධයා , කරාවබෞද්ධයා , දුරාවබෞද්ධයා , ආචාරිබෞද්ධයා , රදාබෞද්ධයා , වහුම්පුරබෞද්ධයා , කුඹල්බෞද්ධයා , බෙරවාබෞද්ධයා ,පදුබෞද්ධයා , ගහලබෞද්ධයා , රොඩීබෞද්ධයා  facebook pages


( කුලවල විස්තර අන්තර්ජාලය ඇසුරිනි )


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. අපි ගොවිගම ගිහියෝ.. අපි අඩුකුලේ හාමුදුරුවරුන්ට වඳින්නේ නෑ. වඳින්න ඕනි නම් සිවුර ගලවල පැත්තකින් තියල උඹ අපිට වැඳපන්.. ආන් එතකොට අපි සිවුරට වදින්නම්..

    පට්ට ආතල් ඕයි මේවා.. :))))

    ReplyDelete
    Replies
    1. හා හා හිනාවෙන්න ගරහන්න එපා.
      මේ අපේ සයින්ස්කුරුතිය.
      ලෝකෙන්ම උතුම් එක.
      සුද්දො කොල අතු ඇඳං ඉන්න කාලෙත් අපිට කුල හැටහුටහමාරක් තිබුන. උන් ඇවිල්ල අපේ සයින්ස්කුරුතිය විනාස කලේ නැත්නම් අපි මීට ලස්සනට කුල මල අනුව බෙදාගෙන දැහැමෙන් සෙමෙන් පිතෙන් වාතෙන් ඉන්නවා

      Delete